රට එරෙහි කුමන්ත්‍රණයක්..!

රනිල් වික්‍රමසිංහ ඉදිරි සති දෙක තුළ හදිසියේ විදේශගතවීමට සූදානමින් සිටින බවට වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 17 වෙනි දින මංගල අයවැය ඉදිරිපත් කිරීම සමඟ මේ ආකාරයෙන් ඔහු විදේශගතවීමට සැලසුම් කර ඇත. මේ වනවිට හෙළිවී තිබෙන්නේ එම අයවැය මගින් ජනතාවට සහන ලබාදීම සහ රට ගොඩනැගීමට අදාළ ක්‍රියා මාර්ග රැසක් වෙනුවෙන් මුල පිරීමට අයවැය මගින් සූදානම් කර ඇති බවයි.

මෙම පසුබිම හමුවේ වර්තමාන රජයට ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් ලැබීම වැළැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂය දියත් කිරීමට නියමිත ක්‍රියාමාර්ගෙයේ ප්‍රධාන පියවරක් වශයෙන් එම සංචාරය යොදා ගනු ඇති බව මේ වනවිට හෙළි වී තිබේ

Facebook
Twitter
LinkedIn