යෝෂිතට අවි දෙක පත්තුවෙයි

යෝෂිතට අවි දෙක පත්තුවෙයි

යෝෂිත රාජපක්ෂ සන්තකයේ ගිනි අවි 9ක් තබා දෙන සිටි අතර එයින් 7ක් පමණක් බාරදී වෙනස්ම ආකාරයක වරප්‍රසාද ලැබීමට ගෙනගිය ක්‍රියාමාර්ගය අසාර්ථක වී තිබේ.

මේ නිසා ඔහු සන්තකයේ තබා ගෙන සිටි ඉතිරි ගිනි අවි දෙක ද ආරක්ෂක අමාත්‍යංශයට බාර දී තිබේ.

Facebook
Twitter
LinkedIn