වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.
මේ වනවිට සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මෙරට 19වන ගුවන් හමුදාපති වන අතර ඔහු එම ධුරයට තේරී පත් වූයේ 2023 වසරේ ජූනි 30වනදාය.
වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර ඒ හේතුවෙන් මෙලෙස වත්මන් ගුවන් හමුදාපති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.
387










