අයුතු දේපළ රැස් කිරීමේ චෝදනාව යටතේ වන පැමිණිල්ලකට අදාළව සිදුවන විමර්ෂනයක් සඳහා ප්රකාශයක් ලබා ගැනීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පැයකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි වාර්තාවේ.
මෙම විමර්ශන ක්රියාත්මක වන්නේ කතරගම ප්රදේශයේ ඉඩමක් සම්බන්ධයෙනෙි.
මේ වනවිට අදාළ ප්රශ්නකිරීම් ආරම්භ වී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
Views: 0










