ඡන්ද හිමි නාම ලේඛනය සඳහා 2024 වසරේදී පෙර වසරට වඩා ඡන්ද හිමියන් 78,901කින් වැඩි වී ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාව දෙසැම්බර් 20 වෙනි දින නිකුත් කළ අංක 2425/60 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මේ බව නිවේදනය කර තිබේ. ලබන වසර මුල් භාගයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා එම පිරිසද ඡන්දයට භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබේ.
Views: 0










