මෙරට ළමා පරපුර මත්ද්‍රව්‍යවලින් මුදවා ගැනීම සහ කාන්තා හිංසනය තුරන් කිරීම මූලික අරමුණ කර ගත් ක්‍රියාමාර්ග නව වසරේදී දියත් කරන බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අවධාරණය කරන්නීය.
ඇමතිවරිය ඒ බව සඳහන් කර තිබෙන්නේ ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩ සටහනට එක් වෙමිනි. එහිදී ඇමතිවරිය වැඩි දුරටත් සඳහන් කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.
Views: 0










