වසන්තා හඳපාන්ගොඩ එංගලන්තයේදි අභාවප්‍රාප්ත වෙයි…

වසන්තා හඳපාන්ගොඩ එංගලන්තයේදි අභාවප්‍රාප්ත වෙයි…

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ අද (25) අළුයම හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ ඇය එංගලන්තයේ ජීවත් වෙමින් සිටියදිය.

පාසල් තෙවැනි වාර නිවාඩුව ඇරඹීමෙන් පසුව වසන්තා හඳපාන්ගොඩ ඇයගේ දියණිය ජීවත් වන එංගලන්තයට ගොස් තිබේ.

එහිදී උත්සන්න වූ රෝගී තත්වයක් මත ඇය අභාවප්‍රාප්ත වී ඇත.

Facebook
Twitter
LinkedIn