රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ 1988 දී ඔහුගේ දෙවැනි කථිකයා ලෙස යොදා ගන්නා ලද නිහාල් සිල්වා හෙවත් ‘සාජන්ට් නල්ලතම්බි’ ඝාතනය කිරීම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි කරනු ලැබ තිබේ.
මාධ්‍යවේදී ගැමුණු වන්නිනායක පවත්වාගෙන යන ඔහුගේ ’යූටියුබ්’ නාළිකාව ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන නන්දන වීරරත්න සමඟ කළ සාකච්ඡාවක දී මෙම තොරතුරු හෙළි කර ඇත.
එම වීඩියෝව සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක් වේ :
Views: 1










