ජනාධිපති අරමුදලෙන් අයථා ලෙස මුදල් ලබා ගත් පිරිස අතර සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර ද සිටින බව හෙළි වීමත් සමඟ ඔහු විවිධ ප්‍රතිචාර දැක්වීමට පටන්ගෙන ඇත.
පසුගිය දිනක මාධ්‍ය හමුවක් පවත්වමින්, ඔහු ප්‍රකාශ කර සිටියේ 2005 වසරේ සිට අයථා අන්දමින් එම මුදල් ලබා ගත් අය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී හෙළි කරන බව ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වී ඔහු ක්‍රියා කිරීමට සූදානම් වන අතර, 2005 වසරේ සිට අයථා ලෙස මුදල් ලබා ගත් 71 දෙනකු පිළිබඳව ලේඛනයක් මෙම වෙබ් අඩවියේ පහත පළ කරන්නෙමු.
4,734










