වරාය සමූපකාර බැංකුව මගින් වාර්ෂිකව සිදුකරන “ඔබේ මුදල් ඔබේ දරුවාට” ශිෂ්‍යාධාර ප්‍රදානොත්සවයේ 2022 වසරේ උසස්පෙළ සමත් විශ්වවිද්‍යාල වරම් ලද දූ දරුවන්ට ශිෂ්‍යාධාර හා තිළිණ ප්‍රදානොත්සවය පසුගිය (21) පවත්වා තිබේ.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් නිරෝෂන් ගොරකානගේ, සභාපති ප්‍රසංග මැදවත්ත, වරාය සභාපති, විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී සිට ඇත.
මෙම උළෙල පවත්වන ලද්දේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේදීය.







Views: 0










