පසුගිය කාලයේ දියත් කර තිබූ රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳව සියුම් හරස්කඩක් නිරූපණය කළ නාමල් ජයසිංහගේ තිර රචනයක් වන ‘සහෝදරයා’ ටෙලි නාට්‍යය බොහෝ දෙනකුගේ අවධානය දිනා ගනු ලැබී ය.
ප්‍රේමදාස පාලන සමයේ දී ඝාතනය කරනු ලැබූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සහ තියුණු දැක්මකින් කවි බස මෙහෙයවූ චන්ද්‍රකුමාර වික්‍රමරත්න යන දෙදෙනාගේ චරිත ලක්‍ෂණ පාදක කොට ගනිමින්, එම ටෙලි නාට්‍යය නිර්මාණය කර තිබිණි.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබෙන එම ටෙලි නාට්‍යයේ කෙටි වීඩියෝ පටයක් උපුටාගෙන පහත දැක් වේ.
1,012










