ඇමැතිගෙන් සුවිශේෂී පූර්වාදර්ශයක් – නිලධාරීහු ද විමතියට පත් වෙති !

ඇමැතිගෙන් සුවිශේෂී පූර්වාදර්ශයක් – නිලධාරීහු ද විමතියට පත් වෙති !

රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන, පළාත් සභා ඇමැති, මහාචාර්ය චන්දන අබේරත්න ආණමඩුවේ දී පැවැති සාහිත්‍ය උත්සවයක දී සිදු කළ ප්‍රකාශයක් මඟින් අවධාරණය කර තිබෙන්නේ චාම් ආකාරයෙන් එවැනි සංවිධානය කරන ලෙස ය.

ඇමැතිවරුන් සහභාගී වන උත්සව වෙනුවෙන් වී.අයි.පී. ආසන සෙවීම අවශ්‍ය නොවන බව ද, පන්මල්ලක පොත් දමාගෙන පාසල් ගිය ආකාරය වැනි චාම්භාවයක් අදටත් අවශ්‍යව ඇති බව එහි දී ඔහු අවධාරණය කළේ ය.

මේ සම්බන්ධ වීඩියෝ පටය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්