ඇත්ත මෙන්න!

ඇත්ත මෙන්න!

වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම ජනතාව නොමග යැවීමට සැලසුම් සහගතව දියත් කරන ලද්දක් බව අනාවරණය වී තිබේ.

ආර්ථික විශේෂඥයන් විශ්ලේෂකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් ඒ සම්බන්ධයෙන් පවතින යථා තත්වය මේ වනවිටත් ජනතාවට පැහැදිලි කර දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (29) මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් ඒ බව නිල වශයෙන් තහවුරු කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn