ආරුගම්බේ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනාට රැඳවුම් නියෝග

ආරුගම්බේ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනාට රැඳවුම් නියෝග

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කරයි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn