මහින්දත් වැලිකඩ යයි

මහින්දත් වැලිකඩ යයි

ලියාදිංචි නොකළ වාහනයක් පරිහරණය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගරගත කර සිටින පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුව දුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද (25) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරකාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට ඊයේ (24) බන්ධනාගාරයට පැමිණ තිබිණි.

Facebook
Twitter
LinkedIn