ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස්කරමින් ලබන 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනුව සියලුම අපේක්ෂකයින්ගේ මනාප අංක සහ ඔවුන්ගෙ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් සියලු ඡන්ද දායකයින් වෙත බෙදා හැරිමට ජාතික ජන බලවේගය කටයුතු කරමින් සිටින අතර එලෙස කෑගල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙ මනාප අංක සහ තොරතුරු පහත පරිදි වේ.
Views: 0










