ඡන්දය හෙට !

ඡන්දය හෙට !

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණය හෙට (26) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

උදෑසන 7.00ට මධ්‍යස්ථාන 48ක දී ඡන්දය විමසීම ආරම්භ වන අතර, එය සවස 4.00ට අවසන් වීමට නියමිත ය. එම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඡන්දදායකයන් 55,643ක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

Facebook
Twitter
LinkedIn