ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති සහ අගමැති අතර හමුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති සහ අගමැති අතර හමුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (24) පෙරවරුවේ අගමැති කාර්යාලයේදී සිදුකර තිබේ.

මෙය ආචාර්ය හරිනි අමරසූරිය නව අගමැති ලෙස පත්වීමෙන් අනතුරුව ආරක්ෂක ප්‍රධානීන් හමු වූ පළමු අවස්ථාවයි.

Facebook
Twitter
LinkedIn