ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධ කරනවා – මැතිවරණ කොමිසම

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධ කරනවා – මැතිවරණ කොමිසම

ජනපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් මැතිවරණය වෙනුවෙන් දරණ ලද වියදම් වාර්ථා අද දින (24) සිට ප්‍රසිද්ධ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සෑම දිස්ත්‍රක් ලේකම් කාර්යාලයකම එම වාර්ථා ප්‍රසිද්ධ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn