දූෂිතයන්ගෙන් රට බේරා ගන්න යොවුන් පරපුර පෙළගැසේ

දූෂිතයන්ගෙන් රට බේරා ගන්න යොවුන් පරපුර පෙළගැසේ

වංචාවෙන් දූෂණයෙන් පිරී ගිය දේශපාලන සංස්කෘතියක් පැවති එල් සැල්වදෝරය එම තත්වයෙන් මුදා ගැනීමට ක්‍රියා කළ නායකයෙකු පිළිබඳව කරුණු දැක්වෙන වීඩීයෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

ශ්‍රී ලංකාව ද එල් සැල්වදෝරය නිදහස් කර ගත් ආදර්ශය අනුව යමින් දූෂිතයන්ගෙන් තොර රටක් බවට පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දන්වා සිටින යෞවනියගේ එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn