මේ වනවිට මහජන ආරක්ෂක ඇමති විජිත හේරත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගේ සහභාගිත්යෙන් මේ වනවිට විශෙෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබේ.
මේ වනවිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ ආරක්ෂක කටයුතු සිදු කර ඇති බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවත්, මෙය පාස්කු ප්‍රහාරය වැනි එකක් නොවන බවත් එහිදී මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් අවධාරණය කළේය.
පරීක්ෂණවලට බාදා වන අයුරින් සහ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය නොකරන ලෙසත් වගකීම් සහගතව කටයුතු කරන ලෙසත් ඔහු එහිදී මාධ්‍ය වෙත අවධාරණය කළේය.
Views: 0










