සියරාලියෝන් ජනපති සහ විදේශ ඇමති විජිත හේරත් අතර දිවීපාර්ශික සාකච්ඡා

සියරාලියෝන් ජනපති සහ විදේශ ඇමති විජිත හේරත් අතර දිවීපාර්ශික සාකච්ඡා

දෙදින පුද්ගලික සංචාරයක් සඳහා පසුගිය 20 වනදා මෙරටට පැමිණි සියරාලියෝන් ජනපති Julius Maada Wonie Bio සහ විදේශ කටයුතු ඇමති විජිත හේරත් අතර ද්වීපාර්ශික සාකච්ඡාවක් ඊයේ (21) කොළඹ හිල්ටන් හොටෙල්හීදී සිදුව තිබේ.

සියරාලියෝන් ජනපති Julius Maada Wonie Bio මෙරටට පැමිණියේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංවට පැමිණි පළමු රාජ්‍ය නායකයා වශයෙනි.

මෙම සාකච්ඡාවේදී දෙරටේ රාජ්‍යත්‍රාන්තික සහ ආර්ථික කටයුතු වර්ධනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.

Facebook
Twitter
LinkedIn