ගම්මන්පිලට පෙර සාගල, ජයිකි නාටකයකුත් තිබිලා

ගම්මන්පිලට පෙර සාගල, ජයිකි නාටකයකුත් තිබිලා

විශ්‍රාමික ජෙඨෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කිරීමේ ආරම්භය එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නාය ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.

නිදහස් මාධ්‍යවේදී තරුඳු ජයවර්ධන මේ සම්බන්ධයෙන් කරුණු රැසක් ප්‍රසිද්ධියේ හෙළි කරනු ලැබීය. රවී සෙනෙවිරත්න රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කටයුතුවලට සහභාගී කර ගැනීමට සාගල රත්නායක ක්‍රියා කර ඇති බවත් ජයික් ද අල්විස් කමිටුව පත් කර ඇත්තේ එය අසාර්ථක වූ පසු බවත් ඔහු තවදුරටත් හෙළි කර ඇත.

ජයකි ද අල්විස් කමිටු වාර්තාව උපුටාදක්වමින් ගම්මන්පිල මේ දිනවල අසාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ. තරිඳු ජයවර්ධන වැනි මාධ්‍යවේදීන්; උදය ගම්මන්පිල, සාගල රත්නායක, රනිල් වික්‍රමසිංහලාගේ ඇත්ත අරමුණ හෙළිකරමින් සිටී.

Facebook
Twitter
LinkedIn