සජිත් බේරන්න ගිය අජිත් මාන්නප්පෙරුමට සිද්ධ වූ දේ

සජිත් බේරන්න ගිය අජිත් මාන්නප්පෙරුමට සිද්ධ වූ දේ

සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලින් ඔහුව මුදා ගැනීම පිණිස එම පක්ෂයේ ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව සිටි අජිත් මාන්නප්පෙරුම මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක් වී සිටී.

මහ මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දුන් ඔහු පසුගිය සතියේ නිවේදනය කළේ තමා මැතිවරණයට තරඟ නොකරන බැවින් ඡන්දය ලබා නොදෙන ලෙසයි. එහෙත් ඔහු, ඔක්තෝබර් 07 වෙනි දින ජාතික රූපවාහිනියේ දිශාව නම් දේශපාලන සංවාදයට එක්වී ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්සට එරෙහිව කළ ප්‍රකාශ පාරාවලල්ලක් වී ඇති අයුරු පහත වීඩියෝවෙන් හඳුන්වා ගත හැකිය.

Facebook
Twitter
LinkedIn