ෙජාතික ජන බලවේගයෙන් මෙවරද රටේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගය ඉතාමත් සමබර අපේක්ෂක ලයිස්තු දිස්ත්‍රික්ක 22න්ම ඉදිරිපත් කිරීමට සැලකිලිමත් වී තිබෙන අතර මේ වනවිට ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුව ගැනද ඉතා විශාල කතාබහත් ඇතිව තිබේ.
දිස්ත්‍රික් අපේක්ෂකයින් පිළිබඳ ලයිස්තු මෙන්ම ජාතික ලැයිස්තුව පහතින් දැක්වේ.
1,903










