පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් අද දහවල් නාමයෝජනා භාර ගැනීම අවසන් වන විට සමඟි ජන සන්ධානයේ විශාල පිරිසක් කැපී යාමේ ලැයිස්තුව දැක බලාගත හැකි වනු ඇතැයි පූර්ව අනාවැකි පළ කර තිබේ.
එමෙන් ම අවසන් මොහොතේ නාමයෝජනා පත්‍ර ටිපෙක්ස් යොදා මකා දමමින්, වෙනත් නම් ඇතුළත් කිරීම ද සිදු විය හැකි බවට අනාවැකි පළ වේ. එමෙන්ම පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස සිටි විශාල පිරිසක් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී පලා යාම පිළිබඳ නාම ලේඛනයක් ද දැක ගැනීමට හැකි වනු ඇත.
විශේෂයෙන් සමඟි ජන බලවේගය තුළ මේ වන විට මහනුවර, රත්නපුර, මාතලේ, කොළඹ, මඩකළපුව සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්ක මූලික කර ගනිමින්, අභ්‍යන්තර කුළල් කා ගැනීම් දැනමටත් වර්ධනය වී ඇත.
Views: 0










