අභිනව ජනාධිපති, අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන මෙන් ම මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර පවත්වන ලද සාකච්ඡාව පිළිබඳව වැඩි විස්තර හෙළි කර තිබේ.
අද (27දා) මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පවත්වන ලද මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න සහ එයට ලබා දුන් පිළිතුරුවලින් මෙම කරුණු හෙළි වී තිබේ.
ඒ පිළිබඳ වීඩියෝ පටය පහත දැක් වේ :
5,695










