කොළඹ සමූහ මිනීවළේ කැණීම් යළි අරඹයි

කොළඹ සමූහ මිනීවළේ කැණීම් යළි අරඹයි

කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනීවළේ දෙවන අදියරේ කැණීම් කටයුතු යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව එම කැණීම් කටයුතු අද (27) ආරම්භ කර ඇත.

මෙහි කැණීම් භාරව කටයුතු කරන්නේ, මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසකි.

Facebook
Twitter
LinkedIn