ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අභිනව ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා කොළඹ දිස්ත්රික් මනාප ලයිස්තුවෙන් මීලඟට තේරීපත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි පත් කර තිබේ.
එම පත් කිරීම සිදු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.
450










