මේ වනවිට මෙරට 09 වන විධාටක ජනාධිපති තෝරාපත් කර ගැනීමේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනුව පළමු ගණන් කිරීමෙන් ඡන්ද 5,634,915ක්ද දෙවන මනාප 105,264ක්ද වශයෙන් ඡන්ද 5,740,179ක්ද ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය ලබා තිබේ.
එහි ප්‍රතිශතය 55.89%කි.
එහි දෙවෙනි තැනට පත් වූ අපේක්ෂක සජිත් ප්‍රේමදාස පළමු ගණන් කිරීමෙන් ඡන්ද 4,363,035ක්ද දෙවන මනාප වශයෙන් ඡන්ද 167,867ක්ද ලබාගෙන තිබේ.
එහි ප්‍රතිශතය 44.11%කි.
397










