රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග සුවිශේෂී කරුණක් හෙළි වී තිබේ.
එයනම්, පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් සමස්ත ඡන්ද ප්‍රමාණය ඉක්මවා මෙවර තැපැල් ඡන්ද පමණක් ලබාගෙන තිබීමය.
පසුගිය වර එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 18,887ක් ලබාගෙන තිබූ අතර මෙරව තැපැල් ඡන්ද පමණක් 19,185ක් ලබාගෙන තිබේ.

Views: 0










