පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වෙයි

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වෙයි

මේ වනවිට 2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඡන්ද 19,185යි.
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඡන්ද 6,641යි.
සමගි ජන බලවේග අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඡන්ද 4,675යි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ ඡන්ද 500යි

එය ප්‍රතිශතයක් ලෙස,

අනුර කුමාර දිසානායක 60.8%යි.
රනිල් වික්‍රමසිංහ 21.0%යි
සජිත් ප්‍රේමදාස 14.8%යි
නාමල් රාජපක්ෂ 1.59%යි

Facebook
Twitter
LinkedIn