අනුර තමයි – ආචාර්ය අමීර් අලි

අනුර තමයි – ආචාර්ය අමීර් අලි

මෙරට දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් ඇති කරමින් ආර්ථික ස්ථාවරත්වය හා වර්ධනය අත්කර ගත හැකි ප්‍රතිපත්ති පවතින්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙත බව ආචාර්ය අමීර් අලි අවධාරණය කර තිබේ.

පසුගිය 15 වෙනි දින Daily FT පුවත්පතට ලිපියක් සපයමින් ආචාර්යවරයා ඒ බව අවධාරණය කර ඇත. එම ලිපිය සමන් පුෂ්ප ලියනගේ සිංහලට පරිවර්තනය කර පසුගිය සිකුරාදා ලංකාදීප පුවත්පතේ පළ කර තිබිණි. ඒ බව තහවුරු කළ කොටස උපුටා ගෙන පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn