රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක හදිසියේම කථානායක නිල නිවසට ගොස් පැය දෙකක පමණ කාලයක් කිසියම් සාකච්ඡාවක නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.
මේ වනවිට හෙළි වී තිබෙන්නේ පසුගිය 22 රාත්‍රියේ මෙම හදිසි සාකච්ඡාව සිදු කර ඇති බවය. රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක කථානායක නිල නිවසට පැමිණෙන බව එම නිවසේ ආරක්ෂක අංශ හෝ දැනගෙන නොසිටි බවද වැඩිදුරටත් වාර්තා වේ.
2,126










