අපහාස කළාට රාහුෆ් හකීම්ගෙන් බිලියන දෙකක් වන්දි ඉල්ලා අනුරගෙන් එන්නතරවාසියක්

අපහාස කළාට රාහුෆ් හකීම්ගෙන් බිලියන දෙකක් වන්දි ඉල්ලා අනුරගෙන් එන්නතරවාසියක්

ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් විකෘති කරමින්, අනුර කුමාර දිසානායකට අපහාස වන අන්දමින් සඳහන් කිරිම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවූෆ් හකීම්ගෙන් රුපියල් බිලියන දෙකක් (2,000,000,000) වන්දියක් ඉල්ලා එන්නතරවාසියක් යොමු කර තිබේ.

එමෙන්ම අදාළ ප්‍රකාශය සිදු කිරීම පිළිබඳව සමාව ලබාගෙන එම ප්‍රකාශය ඉල්ලා අස්කරගතයුතු බවත් අද (23) සිට දින 14ක් ඇතුළත අදාළ රුපියල් බිලියන දෙකක (2,000,000,000) වන්දි මුදල ගෙවන ලෙසත් එසේ ගෙවීමට අපහොසත් වුවහෝ අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරණ බවත් එම එන්තරවාසියේ සඳහන් වේ.

නීතිඥ මංජුල බාසූරිය මගින් යොමු කර ඇත් මෙම එන්තරවාසිය පහතින් පල කෙර්.

Facebook
Twitter
LinkedIn