පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණකාරී ලෙස කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් විභාග කිරීමෙන් පසුව තීන්දුව ප්‍රකාශ කිරීම අද (22) සිදු කිරීමට නියමිත ය.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරනු ලැබීය.
5,443










