මේ වනවිට සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නාමයෝජනා බාරගැනීමට සිදුවෙමින් තිබෙන අතරතුරද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එම්. වේලුකුමාර් සමගි ජන බලවේගය හැරගොස් තිබේ.
ඔහු සඳහන් කරන්නේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබා දෙන බවය.
Views: 0










