මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි උත්සව ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.
අද (17) උදෑසන 10.10ට පමණ හටගෙන ඇති මෙම ගින්න, ගිනි නිවන හමුදාවේ රථ පැමිණ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.
ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර දේපොළ හානි පමණක් සිදුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
180










