බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අදත් (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක දැන්වීම් පල කිරීමේදී ස්වාධීන රූපවාහිනියට පාඩුවන අන්දමින් මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම් පල කිරීම සහ අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු වේ.
ඊයේ දිනයේද පැය 07ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබිණ.
Views: 0









