පුලතිසිපුර මහා සංඝරත්නයත් බලමුළු ගැන්වෙති

පුලතිසිපුර මහා සංඝරත්නයත් බලමුළු ගැන්වෙති

වැටී ඇති රට යළි ගොඩනැඟීමට ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ ජාතික පුනරුදයට පෙරමඟ කියන පුලතිසිපුර මහා සඟ සමුළුව පසුගිය 29 වනදා පොළොන්නරුව PCC ශාලාවේදී පැවැත්වූහ…

ඒ සඳහා ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, ජාතික භික්ෂු පෙරමුණේ ජාතික විධායක සභික පූජ්‍ය අඟුනොච්චියේ කුමාරකස්සප නාහිමි, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ, ජාතික අධ්‍යාපන පීටයේ හිටපු උප පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්පද්ම කුමාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ටී.බී සරත් ඇතුළු විශාල ගිහි, පැවිදි පිරිසක් සහභාගි වී සිටියහ.

Facebook
Twitter
LinkedIn