ගීතා, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

ශී‍්‍ර ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය සහිතව ඉකුත් මහ මැතිවරණයට තරග කළේ දැයි විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගීතා කුමාරසිංහ මහත්මිය පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

තමන් ද්විත්ව පුරවැසියෙකු නොවේ යැයි ඇය පසුගිය දා ප්‍රකා කර තිබූ අතර මීට අදාළව ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් විභාගද වෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn