ඥානසාර හිමිට වසර හතරක සිරදඬුවම්

ඥානසාර හිමිට වසර හතරක සිරදඬුවම්

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදි කරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බටබැඳි විසින් වසර 04 බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.

ඒ අදාළ නඩුව අද (28) විභාගයට ගත් අවස්ථාවේදය.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාතීන් අතර අසමගිය ඇති කිරීම සම්බන්ධයෙන් මෙම හිමිනමට චෝදනා එල්ල වී ඇති අතර අදාළ චෝදනා නීතිපතිවරයා විසින් ගොනු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn