තීන්දුවට එරෙහිව ඇපෑලක්

මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා සිය නීතීඥ සුරංග බණ්ඩාර මහතා මාර්ගයෙන් අද (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කර තිබේ.

 

මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 12 වැනිදා සිට රහස් පොලිසිය බාරයේ පසුවූ බවත් ඔහු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබාගන්නා ලෙසත් පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි පෙරේරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර ඒ අනුව ඔහු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර ඇත.

ආශ්‍රිත පුවත්

වෙලේ සුදාගේ ඉරණම තීන්දුයි – නම් කියවූ ප්‍රභූන් ගැන කතාවක් නැහැ

Facebook
Twitter
LinkedIn