‘රාවය‘ කර්තෘ නීතිඥ ඩබ්ලිව්. ජනරංජන මහතා අද (13) උදැසන අලුත්කඩේ උසාවිය වෙත යමින් සිටියදී, වැරදි මන්තිරුවක පැමිණි නාවික හමුදාවේ අංක 7995 දරණ බස්රථය ඔහුගේ වාහනයට අලභාහානි කරමින් පලාගොස් ඇත.
කොළඹ පාමංකඩ ප්රදේශයේ පොලිස් මුරපොළක් අසලදී මෙම අනතුර සිදුව ඇති අතර මේ අනතුර සිදුකර අතර ජනරංජන මහතා මේ සම්බන්ධයෙන් පොලිස් මුරපලේ නිලධාරීන් වෙත දැනුම්දෙමින් සිටියදී නාවික බසය පලාගොස් ඇත.
මෙම සිද්ධියෙන් ජනරංජන මහතාගේ වාහනයට අලාභහානි සිදුව ඇති අතත් ඒ මහතාට අනතුරක් සිදුව නොමැත.
Views: 0









