කුඩා තේවතු හිමියෝ මොරවකදී විරෝධතාවයේ

රජය පොරොන්දු වූ පරිදි තේ දළු මිළට ගැනීමේ ක්‍රියාවලිය හරිහැටි සිදුනොවීම සහ තේ දළු මිළ පහළ යෑම පිළිබඳව විරෝධය පාමින් මොරවක බස්නැවතුම් පොළ ඉදිරිපිට අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ කුඩා තේවතු හිමියන්ගේ සමිති සම්මේලනය උද්ඝෝෂණයක නිරත විය.

එම විරෝධතාවය නිසා ප්‍රධාන මාරගයේ ගමණාගමණයටද බාධා වූ නමුත් තේ ආරථිකය තම ජීවනෝපාය කර ගත් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවද විරෝධතාවයට සහාය පළ කර තිබේ.


Facebook
Twitter
LinkedIn