ප්‍රධාන චේ දින සැමරුම මෙවරත් සමාජවාදී තරුණ සංගය විසින් සංවිධානය කර තිබූ අතර මෙවර එය යාපනයේ ට්රිම්ර් ශාලාවේදී පැවත්විණි.
එම අවස්ථාවට කියුබානු තානාපත් ලොරෙන්ටිනෝ බැසිස්ටා මහතා, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා, ප්‍රවීන කලාවරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සමාජවාදී තරුණ සංගමයේ සහ ජවිපෙ සාමාජික සාමාජිකාවෝ සහභාගී වී සිටිහය.
බිමල් රත්නායක මහතා අදහස් දක්වමින්.
{mp3}bimal2015.10.08{/mp3}
කියුබානු තානාපති ලොරෙන්ටිනෝ බැටිස්ටා මහතා අදහස් දක්වමින්.
{mp3}lorentini_batista_cuban_ambassidor2015.10.08{/mp3}
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින්.
{mp3}tilvin_silva2015.10.08{/mp3}













Views: 0









