සේයා සදෙව්මි දැරියගේ පියාගේ ඩීඑන්ඒ ජාන පරීක්ෂණයකට බඳුන් කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා අද (08) නියෝග කර තිබේ.
රහස් පොලිසිය මෝසමක් මගින් නඩුව කැඳවා විමර්ශන සඳහා පියාගේ ඩීඑන්නේ පරීක්ෂා කළ යුතු බවත්, ඒ සඳහා නියෝගයක් දෙන ලෙසත් ඉල්ලා සිටි අතර
සේයාගේ පියාද අධිකරණයේ පෙනී සිටි අතර තමාගේ ඩීඑන්ඒ පරීක්ෂා කිරීමට ඔහු කැමැති බවද ප්‍රකාශ කර තිබේ.
Views: 0









