මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ජාතික ජන බලවේගයේ කාන්තාවෝ රට ුපරා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූවෝය.
විශේෂයෙන් ම නව පුනරුද යුගයක් උදා කිරීම අරමුණු කර ගත් විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම් මෙන් ම, දේශපාලනයට මෙරටදී මුල්වරට හඳුන්වා දෙන කාන්තාවන්ගේ සංස්කෘතික ක්‍රියාකාරකම් මේ අතරින් කැපී පෙනිනි. නිර්මාණශීලි උද්ඝෝෂණ තලයේ කටයුතු රැසක් ද ඒ අතර පැවැත්වූවෝ ය.
Views: 0










