ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරමින් සිටින සාමුහික ගිවිසුම නීත්‍යානුකූල අනුමැතිය ලබා ගෙන හෝ එය ගැසට් කර නැති බව එම බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පිළිගෙන තිබේ.
රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ ඔහු මේ බව පිළි ගෙන ඇති අතර කම්කරු නීතිය යටතේ හෝ එය වලංගු නොවන බව වැඩි දුරටත් හෙළිවී තිබේ.
එසේ තිබියදී එවැනි ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම “ලොකු අඩුවක්“ වශයෙන් පිළිගෙන තිබේ.
Views: 0










