ජනධිපතිගේ පරිපූරක ගැන ලේකම්ගෙන් නිවේදනයක්

ජනාධිපති නිල නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ නිල වාහන පිළිබඳ පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ කරුණු පැහැදිලි කිරීම සහිත නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් පළ වේ.


Facebook
Twitter
LinkedIn